ජනවාරි 26 ඉරුදින- සාමාන්‍ය සමයේ 3 වන ඉරුදින- මතෙව් 4:1-23
ශුද්ධවූ ජුවාම් තුමාගේ සුවිශේෂයට අනුව ජේසු සමිඳුන් සිය ප‍්‍රසිද්ධ මෙහෙය අරඹන්නේ විවාහ මංගල්‍යයකිනි.
Wednesday, January 29, 2014
Sunday, January 19, 2014
ශු. සෙබස්තියන් මුනිතුමා.
ලංකාවේ රෝග සුවවීම සඳහාද, දුනුහේවායන්ගේ මලල ක‍්‍රිඩකයන්ගේද, නගර ආරක්ෂකයන්ගේද, කාපට් නිපදවන්නන්ගේද, අරක්ගත් මුනිවරයාණෝ,
මංගල්‍ය දිනය : ජනවාරි 20
උපන් ග‍්‍රාමය : නර්බෝනා, ප‍්‍රංශය
ලංකාවේ දෙව්මැදුරු : කඳාන, කටුවාපිටිය, මොරටුව, කටුනේරිය.....
ශ‍්‍රික් නාමයේ අරුත : වන්දනීය
රෝම ප‍්‍රාණපරිත්‍යගීවරුන් අතර සා.ඇග්නස් මුනිවරියට, සා.ලොරන්ස් මුනිතුමාට මෙන්ම විශේෂ ගෞරවයක් සා.සෙබස්තියන් මුනිතුමාට ලැබේ. මෙතුමාගේ මරණයෙක් වසර කීපයකට පසුව එතුමා භුමිදාන කර ඇති අප්පියා මාර්ගයේ බැසිලිකාවක් ඉදිකර ඇත. තුන්වන හා හතරවන සියවසේ ප‍්‍රංශයේ හා ඉතාලියේ ජිවත්විය.
Sunday, January 12, 2014
ඔබේ ගෙදරත් ජෝර්දාන් ගඟක්ද?
ජේසු සමිදානන්ගේ ස්නාපන මංගල්‍යය - ජනවාරි 12 ඉරිදා 2014 - ( මතෙව් 3 : 13 - 17 )
ස්නාවක ජුවාම් තුමා ජොර්දාන් ගඟ අද්දර දුන් බෞතිස්මය අද අප ලබන ප‍්‍රසාද ස්නාපනයට සමාන කළ නොහැකි වුවද ජුවාම් තුමාගේ ස්නාපනයේදීද පව්කමාව පිළිබඳ අදහස ඉතා ගැඹුරින් අවධාරණය කෙරිණි. තම පව්වලට පසුතැවී ජනතාව ලබා ගනිමින් තිබුණු මේ ස්නානය ජේසු සමිඳුන්ද ඉල්ලන්නට අද උන්වහන්සේද ගඟට බැස්සාහ. තමනගෙන් බෞතිස්ම ස්නානය ඉල්ලමින් එන ජේසු සමිඳුන් දැක ජුවාම් තුමාට ලජ්ජා සිතුණේය. මුළු මහත් ජනතාවක් ඟඟේ ගිල්වමින් ස්නානය කළ ස්නාවක ජුවාම්ද ඒ වන විටත් ස්නානය ලබා තිබුණේ නැත.
Subscribe to:
Posts (Atom)